ණයක් සඳහා ඉල්ලුම් කරන්නේ කෙසේද

පළමු ණය සඳහා 0%

සේවා ගාස්තුව
LKR 0
ගෙවීම් මුදල
LKR 23,000.00
Shield

අපි ඔබේ දත්තවල ආරක්ෂාව පිළිබද සහතික කරන අතර ඉහළ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නෙමු

VisaMasterCardDialog

ණයක් සඳහා අයදුම් කිරීම වෙන කවරදාටත් වඩා දැන් පහසුය. OnCredit හි පහසු යෙදුම් ක්‍රියාවලිය සහ නව තාක්‍ෂණික ක්‍රම වේදිකාවක් තුල, ඔබේ ණය අයදුම්පත මිනිත්තු කිහිපයකින් සම්පූර්ණ කළ හැකිය. ණයක් සඳහා අයදුම් කිරීමට, පහත පියවර අනුගමනය කරන්න;

සටහන - ඔබ අයදුම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන විට ඔබගේ ජාතික හැඳුනුම්පත සූදානම්ව තබා ගන්න.

1.  www.oncredit.lk හරහා හෝ ජංගම යෙදුම හරහා පිවිසෙන්න. 

2. මූලික පිටුවේදී ඔබට අවශ්‍ය ණය මුදල තෝරා ගත හැකිය.

3. ඔබේ පුද්ගලික තොරතුරු ඇතුළත් කර වෙබ් අඩවියේ ඇති උපදෙස් අනුගමනය කරන්න.

4. ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස සහ පසුපස ඡායාරූප උඩුගත කරන්න.

5. ඔබගේ සෙල්ෆි ඡායාරූපය උඩුගත කරන්න.

6. ඔබේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් කරන්න.

7. අනුමැතිය සඳහා රැදී සිටින්න.

 

ඔබේ ණය මුදල වෙබ් අඩවිය හරහා අනුමත කර ඇත්නම්, කරුණාකර ඉදිරි පැය කිහිපය තුළ තොරතුරු තහවුරු කිරීමේ ඇමතුමකට සූදානම් වන්න. වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති ඔබගේ තොරතුරු සත්‍යාපනය කිරීමට ඔබව සම්බන්ධ කරගනු ඇත.