විශ්වාසවන්ත පාරිභෝගිකයින් සඳහා නොමිලේ දීමනා රැසක්

ඉතිරි කාලය:

දින

පැය

මිනිත්තු

තත්පර

අපගේ සියලුම  විශ්වාසවන්ත පාරිභෝගිකයින් සඳහා, ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ඇති සුපිරි තෑගි මාලාවක් අප සතුටින් හඳුන්වා දෙන්නෙමු. ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් අප ඔබට තුති පිදීමක් ලෙස මෙවැනි ත්‍යාග ලබා දීමට සුදානම් කර ඇත.

රු. 2500/- වටිනා Reload හෝ රු. 2500/- වටිනා Food city voucher දිනන්න.

දීමනා කාලය තුළ අපෙන් නැවත ණයක් ගන්නා සැමට මෙම ආකර්ෂණීය දීමනාව විවෘතයි. මෙම ප්‍රවර්ධන කාලය අවසානයේදී වාසනාවන්ත පාරිභෝගිකයින් 6 දෙනෙකු අහඹු ලෙස තෝරා ගෙන ත්‍යාග ලබා දෙනු ඇත. පහත කොන්දේසි අනුගමනය කරන්න.

කොන්දේසි සහ සාරාංශය

  • දීමනා කාලය තුළදී පාරිභෝගිකයාට නැවත ණය මුදලක් ගැනීමට සිදු වේ.
  • වාසනාවන්ත ජයග්‍රාහකයින් 6 දෙනෙකු ඉහත ලැයිස්තුවෙන් අහඹු ලෙස තෝරා ගනු ලැබේ.
  • රු. 2500/- වටිනා Reload එකක් හෝ රු. 2500/- වටිනා Foodcity voucher එකක්  තරඟ අවසානයේ  දී ජයග්‍රාහකයෙකු ලෙස තෝරා ගන්නා සෑම දෙනෙකුටම  ලබා දෙනු ඇත.

දීමනාව වලංගු වන්නේ 2021 සැප්තැම්බර් 2 සිට සැප්තැම්බර් 15 දක්වා පමණි

අදම අරඹ කරන්න! ඔබේ නැවත ණය මුදලක් සඳහා අයදුම් කරන්න https://bit.ly/3mZCfug

පළමු ණය සඳහා 0%

සේවා ගාස්තුව
LKR 0
ගෙවීම් මුදල
LKR 23,000.00
Shield

අපි ඔබේ දත්තවල ආරක්ෂාව පිළිබද සහතික කරන අතර ඉහළ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නෙමු

VisaMasterCardDialog