ප්‍රවර්ධන කේත භාවිතා කර තෑගි දිනා ගන්න

ඉතිරි කාලය:

දින

පැය

මිනිත්තු

තත්පර

මෙම ප්‍රවර්ධනය ඔබ වෙනුවෙන්මයි! එයට අදාළ ප්‍රවර්ධන කේතය ඔබගේ විද්‍යුත් තැපැලට යොමු කර ඇත. සදහන් කර ඇති කොන්දේසි සහ තත්වයන්ට යටත්ව විශේෂ ණය මුදල් සහ විශේෂ දීමනා ලබා ගැනීමට හැකියාව ඇත.

30% ක් දක්වා වට්ටමක් සහිත ප්‍රවර්ධන කේතය ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට සහ කෙටි පණිවිඩයක් මගින් ඔබට යොමු කර ඇත. මෙම විශේෂ දීමනාව වලංගු වන්නේ 9/11/2021 සිට 12/11/2021 දක්වා පමණි. එය භාවිතා කර ණයක් සඳහා අයදුම් කරන්න, එවිට ඔබට ප්‍රවර්ධනයට සහභාගී වීමට සහතික වනු ඇත.

ඔබට දිනා ගත හැක්කේ කුමක්ද?

  • රු.10000ක් වටිනා සුපිරි වෙළඳසැල් වවුචර් (ජයග්‍රාහකයන් 2ක් සදහා)
  • ඊළඟ ණය සඳහා 20% වට්ටමක් (ජයග්‍රාහකයින් 20ක්)
  • ඊළඟ ණය සඳහා 25% වට්ටමක් (ජයග්‍රාහකයින් 10ක්)
  • ඊළඟ ණය සඳහා 30% වට්ටමක් (ජයග්‍රාහකයින් 15ක්)
  • ඊළඟ ණය සඳහා 35% වට්ටමක් (ජයග්‍රාහකයින් 5ක්)

මේ සදහා සහභාගි වන්නේ කෙසේද?

ඕනෑම මුදලකට විශේෂ ප්‍රවර්ධන කේතයක් භාවිතා කරමින් 2021.11.09 සිට 2021.11.12 දක්වා ණයක් ගන්නා සියලුම OnCredit පරිශීලකයන් ස්වයංක්‍රීයව ප්‍රවර්ධන සඳහා සහභාගිවන්නන් බවට පත්වේ.

කොන්දේසි

වලංගු කාලය 09/11/2021 සිට 12/11/2021 දක්වා වේ.

2021/11/15 ප්‍රතිඵල සාරාංශ කරමු. අපි random.org සේවාව භාවිතයෙන් ජයග්‍රාහකයින් තීරණය කරන්නෙමු. ප්‍රතිඵල නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරේ.

මෙම දිනුම් ඇදීම සදහා සහභාගී වීමට නම් ප්‍රවර්ධන කේතය ඇතුළත් කර ණය මුදලක් සදහා අයදුම් කරන්න !