Loan Prolongation

පළමු ණය සඳහා 0%

සේවා ගාස්තුව
LKR 0
ගෙවීම් මුදල
LKR 23,000.00
Shield

අපි ඔබේ දත්තවල ආරක්ෂාව පිළිබද සහතික කරන අතර ඉහළ හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නෙමු

VisaMasterCardDialog

ණය දීර්ඝ කිරීම සදහා උපදෙස්

ඔබට මූල්‍යමය දුෂ්කරතා ඇත්නම්, ඔබගේ ණය ආපසු ගෙවීමේ දිනය පහසුවෙන් දීර්ඝ කිරීමට අපට උදව් කළ හැකිය.

සටහන : ඔබට ඔබේ ණය මුදල දීර්ඝ කර ගත හැක්කේ ගිවිසුමේ සදහන් නැවත ගෙවීමේ දිනයට දින 3කට පෙර සිට. 

ණය ගෙවීමේ දිනය දීර්ඝ කර ගැනීම සදහා පහත සදහන් උපදෙස් අනුගමනය කරන්න.

පියවර 1: අවම ගෙවීම් මුදල පහත පරිදි පරීක්ෂා කරන්න:

  • www.oncredit.lk හි ඔබගේ "පුද්ගලික ගිණුමට" පිවිසීම.
  • “මගේ ණය” කොටසේ, ඔබට අවම ගෙවීම් මුදල පරීක්ෂා කළ හැකිය.
  • ඔබේ ණය මුදලේ අවම ගෙවීම් මුදල පරීක්ෂා කිරීම සඳහා අපගේ පාරිභෝගික සේවා නියෝජිතයෙකු අමතන්න: +94117811555

පියවර 2: උපදෙස් පරිදි ගෙවීම් කරන්න.

ඔබේ ණය මුදල දීර්ඝ කිරීම සඳහා අවම මුදල ගෙවන්න හෝ ණය පියවීම සඳහා සම්පූර්ණ මුදල ගෙවන්න.

ඔබේ ණය මුදල දීර්ඝ කිරීමේදී ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම්, කරුණාකර අපගේ පාරිභෝගික සේවා ඇමතුම් අංකයට අමතන්න: +94117811555

කාර්යාලීය වේලාවන්: පෙ.ව .8.30 - ප.ව 05:30 (සඳුදා සිට සිකුරාදා දක්වා)