මෙම අවුරුදු සමයේ OnCredit සමඟ ඔබ ඉල්ලන ප්‍රමාණයට වඩා මුදල් ලබා ගන්න!

මෙම සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ අධික වියදම් පියවා ගැනීම සඳහා ඔබට මුදල් අඩුපාඩුවක් ඇත්නම්, කරදර නොවන්න - ඔබ තනිවම නොවේ. සිංහල හා හින්දු අලුත් අවුරුදු ආරම්භ වීමේදී තෑගි බෝග මිලදී ගැනීමට සිදුවීමත් සමගම, සෑම දෙනාටම ඔවුන්ගේ මුදල් පසුම්බියට දැනෙන බරද වැඩි වීමට පටන් ගනී. සිංහල අලුත් අවුරුදු සම්ප්‍රදායන්හි සඳහන් වන්නේ අලුත් අවුරුදු සමයේදී ඔබේ උපන් ගම මෙන්ම ඔබේ පවුලේ අය සහ නෑදෑයින් බැලීමට යාම සිරිතක් වන අතර ඔබට හිස් අතින් යා නොහැකි බවයි. ඔබ මෙම සිංහල අලුත් අවුරුද්දට පැමිණෙන සෑම කෙනෙකුටම නව අවුරුදු තෑගි පිරිනැමීමද අපේක්ෂා කෙරේ.

OnCredit වැනි මූල්‍ය ආයතනවලින් ක්ෂණිකව අන්තර්ජාලය හරහා ණය ලබා ගැනීමට හැකිවීම බොහෝ විට අලුත් අවුරුද්ද සමරන්නන්ට සිංහල අලුත් අවුරුදු සම්ප්‍රදායන් සදහා මුදල් යෙදවීමට ඇති එකම විකල්පය වන අතර එමඟින් රුපියල් දස දහස් ගණනක් පහසුවෙන් ලබා ගත හැකිය. OnCredit අප උදව් උපකාර කිරීම සඳහා සැමවිටම සිටිනවා පමණක් නොව, සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී ඔබ ඉල්ලන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීමට මේ වසරේ අපි තීරණය කර ඇත්තෙමු.

OnCredit සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට සලකන බැවින්, මෙම අවුරුදු සමය ඔබට විශේෂ පිරිනැමීම් ලබාදීමට ඇති කාලයයි.

මෙම අවූරුදු සමයේ, OnCredit විසින් අපගේ වාසනාවන්ත ගනුදෙනුකරුවන් හතර දෙනෙකුට සුපිරි වෙළඳසැලක් වන කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් වවුචර (එක් අයෙකුට වටිනාකම රුපියල් 2500 බැගින්) ලබා දෙයි. අලුත් අවුරුදු සමයේ ඇතිවන වියදම් පියවීමට, එනම් තෑගි බෝග මිලදී ගැනීමට, අලුත් අවුරුදු රසකැවිලි මිලදී ගැනීමට  හෝ නිවාස අලුත්වැඩියාවන් සදහා මෙම වවුචර් ප්‍රයෝජනවත් වනවා නිසැකය.

OnCredit වෙතින් ලබා දෙන මෙම විශේෂ අවුරුදු දීමනාවට සහභාගී වන්නේ කෙසේද?

අප්‍රේල් මස 5වන දින සිට 29වන දින දක්වා කාල සිමාව තුල OnCredit වෙතින් ක්ෂණික අන්තර්ජාල ණය (ඕනෑම වටිනාකමක් සහ ආපසු ගෙවීමේ කාල පරිච්ඡේදයක්) සඳහා ඉල්ලුම් කරන සියලුම ගනුදෙනුකරුවන් මෙම දීමනාවට ස්වයංක්රීයව ඇතුළත් වන බව දැනුම් දීමට අපි සතුටු වෙමු. මෙම දීමනාවට සහභාගී වීමට ඔබට අමතර කිසිවක් කිරීමට අවශ්‍ය නැත.

ජයග්‍රාහකයින් තෝරා ගන්නේ කෙසේද?

මේ සදහා ජයග්‍රාහකයින් අහඹු ලෙස තෝරා ගනු ලැබේ. මෙම දීමනාවට සහභාගී වූවන්ගේ සියලු නම් අහඹු නම් තෝරා ගැනීමේ මෙවලමකට ඇතුළත් කරනු ඇත (අපි මේ සඳහා random.org භාවිතා කරන්නෙමු). සුපිරි වෙළඳසැලක් වන කාර්ගිල්ස්  ෆුඩ් සිටි වෙතින් එක අයෙකුට රුපියල් 2500ක් වටිනා වවුචරයක් ලබා දීම සඳහා අපි වාසනාවන්ත ජයග්‍රාහකයින් 3 දෙනෙකු තෝරා ගනු ලැබේ.

ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කරන්නේ කවදාද?

මෙම කාල සීමාව තුළ අපගේ සියලුම ගනුදෙනුකරුවන්ට ජයග්‍රහණය සඳහා සමාන අවස්ථාවක් ලබා දීම සඳහා දීමනාව අවසන් වූ පසු ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කෙරේ. ජයග්‍රාහකයින් 2021 අප්‍රේල් මස 30 වන දින තෝරා ගනු ලැබේ.ඔබ ජයග්‍රාහකයෙකු බව දැන ගන්නේ කෙසේද?

 

අපි ජයග්‍රාහකයින්ගේ නම් නිල OnCredit ෆේස්බුක් පිටුවේ 2021 අප්‍රේල් මස 30 වන දින ප්‍රකාශයට පත් කරන්නෙමු.

සිංහල සහ හින්දු අලුත් අවුරුදු වැනි උත්සව සමයේ සෑම කුඩා දෙයක්ම ඔබට වටිනාකමක් ගෙන දෙයි. ඔබ ඔබේ ආදරණීයයන්, පවුලේ අය සහ ඥාතීන්ට තෑගි පිරිනමන අතරම, නව වසර අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට සෞභාග්‍යමත් සහ මූල්‍ය ධනය සපිරි තවත් වසරක් අප අපේක්ෂා කරමු. මෙම අවරුදු සමයේ OnCredit වෙතින් ඉක්මන් අන්තර්ජාල ණය සඳහා ඉල්ලුම් කර, ණය පහසුකමේ සියලු ප්‍රතිලාභ භුක්ති විදින අතරම විශාල ජයග්‍රහණද ලබා ගන්න!